පරාටේ නීතිය අත්හිටුවීමේ කාලය යළි දීර්ඝ කෙරේ

0
15


පරාටේ නීතිය ක්‍රියාත්මක වීම යළි දීර්ඝ කිරීමට කටයුතු කිරීම සුබදායක තත්ත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. 

ඒ, පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදීයි. 

Neth Sound · PRL SAJITH 03

මේ අතර එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. 

මේ, එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා. 

Neth Sound · PRL HARSHANA 05

කෘෂි නිෂ්පාදන සඳහා පනවන බදු සම්බන්දයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. 

Neth Sound · PRL HARSHANA 06

පාර්ලිමේන්තුව තවදුරටත් පැවැත්වෙනවා. එහි සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here