පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි චමින්ද කුලරත්නගේ වැඩ තහනමකට ලක් කර තිබේ.
ඒ ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්වයක් මතය.
ඒ අනුව ඊයේ (23) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩ තහනම ක්‍රියාත්මක වේ.
0
Saru News










