නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේදී බස් රථයක් පෙරලී යයි

0
4


නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේදී විනෝද චාරිකාවක් ගිය බස් රථයක් පෙරලී අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් 21 දෙනෙකු තුවාල ලබාඇති බවයි වාර්තා වන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here