දේශීය පුවත් නීතියේ පරමාධිපත්‍ය සුරකින්න ආණ්ඩුව සමත් වී නැහැ – සජිත් By Saru FM Media - April 27, 2025 9:54 PM 0 8 FacebookTwitterPinterestWhatsApp නීතියේ පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජන බලවේගයේ දඹුල්ල ආසනයේ පළාත් පාලන ආයතන අපේක්ෂක නියෝජිත හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා. Neth Sound · SAJITH 01 Saru FM Media