නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳව පැමිණිලි කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව නව ක්ෂණික අංකයක් හඳුන්වාදී ඇත.
ඒ අනුව 1913 ක්ෂණික දුරකථන අංකය අමතා මේ පිළිබඳව පැමිණිලි කිරීමට මහජනතාව අවස්ථාව ලබා දී තිබේ.
ඊට අමතවර 0112877688 යන ස්ථාවර දුරකථන අංකයටද තොරතුරු දැනුම් දිය හැකි බව සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Saru FM Media