නිහඬ කාලයේ ෂේප් එකේ ප්‍රචාරක වැඩ කරන්න කියලා අගමැති හරිනි ප්‍රසිද්ධියේ කිව්වාම මාලිමා මන්ත්‍රී ඊටත් උඩින් ගිහින් රැස්වීමක්ම සංවිධාන කරලා! කොන්ද පණ තියෙන පුරවැසියෙක් ප්‍රශ්න කරලා වීඩියෝ කරද්දී මාලිමා මන්ත්‍රී හැංගිලා! ජනාධිපතිතුමා නම් කියන්නේ නීතියට උඩින් කව්රුත් නෑ.. නීතිය හැමෝටම සමානයි කියලා..! VIDEO I Sri Lanka Latest News

0
3


මැතිවරණයේ නිහඬ කාලසීමාව තුළ ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රැස්වීමක් සංවිධානය කර තිබූ බව කියන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.Sri Lanka Latest News

රත්නපුර ප්‍රදේශයේ කරපිංච වතු යායේදී මෙම රැස්වීම සංවිධානය කර තිබී ඇති බව සඳහන්ය.

අදාල වීඩියෝව පටිගත කරද්දී මන්ත්‍රීවරයා සැඟවුණු බවද වීඩියෝවේ කියයි.

මන්ත‍්‍රීවරයා පැමිණි කැබ් රථයද එහි දක්නට ඇති අතර සැලකිය යුතු පිරිසක්ද එක්ව සිටිනු දැකිය හැක.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here