නිමේෂ් සත්සරගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගයට දින නියම වෙයි

0
5


වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී ජීවිතක්ෂයට පත් වූ නිමේෂ් සත්සරගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගයට අද (30) දින නියම කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, එම සාක්ෂි විභාගය මැයි මස 16 වැනි දින පැවැත්වීමට මහේස්ත්‍රාත් විනිසුරු තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළ බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here