නාවික භාරයට ගත් නීති විරෝධී රූපලාවන්‍ය ද්‍රව්‍ය

0
13


ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම උතුර, කිරන්චි මුහුදු ප්‍රදේශයේදී ඊයේ (16) දින පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් භාරයට ගෙන තිබෙනවා.

පාර්සල් දෙකක තිබූ ෂැම්පූ පැකට් 3200ක් , රූපලාවන්‍ය ආලේපන 376ක් සහ රූපලාවන්‍ය සබන් 75 ක් මෙලෙස සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඒ අනුව භාරයට ගත් රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ජයපුරම් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here