නාමල්ට ලැබෙන බදුල්ලේ ආදරය ….

0
6


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (25) දිනයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණ ආසනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූයේය.

ඔහු එහිදී ජන හමු කිහිපයකටම සහභාගී වූ අතර එහි පැමිණ සිටි ජනතාවගෙන් ඔහුට ලැබුණේ ඉතා උණුසුම් පිළිගැනීමකි.

පසුගිය සමයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යම් පසුබෑමක සිටි නමුත් ඊට සාපේක්ෂව බැලීමේදී මෙම ජන හමු සඳහා විශාල ජන සහභාගීත්වයක් ද දක්නට ලැබිණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here