නාමල්ගේ ගෝලයාගේ අභියෝගයට ජනතාව දුන් උත්තරේ

0
4


නාමල් රාජපක්ෂගේ සමීපතමයෙකු වන පස් ඉන්දික හෙවත් ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ ජාතික රූපවාහිනියේ “කරට කර” සජීවී සංවාදයකට එක් වෙමින් ජාතික ජන බලවේගයට එක් පළාත් පාලන ආයතනයක හෝ බලය පිහිටුවා පෙන්වන ලෙස කළ අභියෝගයට ජනතාව මෙවර පළාත් පාලන ආයතන 265ක ම ජයග්‍රහණය අත් කර දෙමින් බරපතළ පිළිතුරක් ලබා දී තිබේ.

ජාතික ජන බලවේගයෙන් එම වැඩ සටහනට එක් වී සිටි සුනිල් හඳුන්නෙත්ති පිළිතුරු ලබා දුන්නේ “මම අභියෝගය ජනතාවට බාර කරනවා” යනුවෙනි. එම අභියෝගය සහ පිළිතුර අඩංගු වීඩියෝ කොටස පහත දැක්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here