නාමල්, සජිත් පරදා දයාසිරි පළමු තැනට – Saru News | සිංහල

0
3

ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රයාලය දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ මෙරට තුළ ඉන්ධන අර්බුදයක් ඇති බවට ප්‍රචාරය කිරීමේ පළමුවැන්නා බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පත් වී සිටී.

නාමල් රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස ඉන්ධන පිළිබඳව කිසිදු ප්‍රකාශයක් කර නැති පසුබිමක දයාසිරි ජයසේකර ඉදිරියට පැමිණීම විශේෂත්වයකි. මාසයකට අධික කාලයක් සඳහා ඉන්ධන සංචිත පවතින බවට දත්ත සහිතව හෙළි කර තිබිය දී දයාසිරි ජයසේකර ව්‍යාජ ප්‍රචාර යවමින් දන 14කට පමණක් ඉන්ධන ඇති බවට ප්‍රකාශ කර ඇත.

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම බොරු ප්‍රචාර ගෙන යන ඔහු, මෑත කාලයේ විපක්ෂයේ සිටින ලොකුම බොරු ප්‍රචාරකයා බවට නිතරඟයෙන් පත් වී සිටී.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here