නාමල් CIDයෙන් පිටව යයි

0
14


අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාඉන් පිටව ගොස් තිබෙනවා.

නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස නාමල් රාජපක්ෂ මහතාට කළ දැනුම්දීමකට අනුවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප හිමිවූ ඩේසි ෆොරස්ට් නමැත්තිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට නාමල් රාජපක්ෂ මහතා කැඳවා තිබූ බවටයි වාර්තා වුණේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here