නාමල් CIDයට ආවා! ප්‍රකාශයක් දුන්නා! ගෙදර ගියා! I Sri Lanka Latest News

0
16


අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ.Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය දා ඇප හිමිවූ ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නැමති සිය මිත්තණිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් රාජපක්ෂ මහතාව කැඳවා තිබුණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here