මේ අතර සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ කේ වාට්ටුවේ උඩු මහලේ තනිව සිරමැදිරියක රඳවා සිටිනවා.
එහි තොරතුරු ඇතුළු දේශපාලන වේදිකාවේ තිරය පිටුපස සැගවුණු කතා සමඟ නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.
නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.
Saru FM Media