රසකරමින් දොඩම් බොන්න අපි හැමෝම කැමතියි. ගොඩක් අය ගුණයි කියල කනව. සමහර අය මූණෙ ගාන ක්‍රීම් එකෙත් දොඩම් හොයනව. ඇත්තටම දොඩම්වලින් මොනවද අපිට ලැබෙන්නෙ?
ආහාර වේලට වැඩියෙන් දොඩම් එකතු කරගෙන ලස්සන වගේම සෞඛ්‍යයත් වර්ධනය කරගන්න.
– කල්හාරී –
Saru FM Media