දේශබන්දුගේ සිද්ධියට රනිල්ගෙන් හා ටිරාන්ගෙන් ප්‍රකාශ ගැනීමට CID සැරසෙයි

0
14


අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට තීරණය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙනවා.

අද පස්වරුවේ විත්තිකාර තෙන්නකෝන් මහතා ව මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම්දුන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here