ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තනතුරින් ඉවත් කරන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව රවුෆ් හකීම් මහතා කීය.Sri Lanka Latest New
මෙහිදී නඩු කටයුත්තක් පවතින බැවින් කතානායකවරයා එම යෝජනාව ඉදිරිපත් කිරීම සුදුසු වුවත් ආණ්ඩුව විසින් එම යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් බව තරයේම කී බව හකීම් මහතා පැවසීය.
Saru FM Media