දේශබන්දු ඇප මත මුදාහරී

0
17


වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි  සිටි පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහැර තිබෙනවා. 

ඒ, ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. 

ඒ අනුව පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ දහයක  ශරිර ඇප දෙකක් මත මුදාහරින ලෙසට මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මැයි 22 වනදා යළි නඩුව කැඳවීමට නියෝග කළා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here