දේශපාලනය සහ අපරාධ අතර සම්බන්ධය ගැන ඇමති නලින්ද හෙළි කරයි

0
18


මෙවර පළාත් පාලන මැතිවරණයට ජාතික ජනබලවේගයෙන් කුලියාපිටිය පළාත් පාලන ආයතනවලට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරමින් ජන හමුවක් කුලියාපිටිය ලබුයාය එලුවාපොල ප්‍රදේශයේදී පැවැත්වුණා.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තු මන්ත්‍රී සූරියබණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි මෙය පැවැත්වුණේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here