දේශීය පුවත් දේවස්ථානයක් ආසන්නයේ වෙඩි තැබීමක්! By Saru FM Media - April 18, 2025 9:36 PM 0 10 FacebookTwitterPinterestWhatsApp රෂිකා හෙන්නායක මීට සුළු මොහොතකට පෙර මනම්පිටියේ දේවස්ථානයක් ආසන්නයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ. Saru FM Media