දේශීය පුවත් දෙහිවල තවත් වෙඩිතැබීමක් ! By Saru FM Media - May 19, 2025 3:54 PM 0 3 FacebookTwitterPinterestWhatsApp සටහන – රුවන් නෙළුගොල්ල දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා තිබේ. මෙහිදී ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි පොලීසිය පවසන්නේ. Saru FM Media