දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැදපුදා ගැනීමට ජන ගඟක්! (PHOTOS)

0
3

කොළඹ LNW: අද (05) උදෑසන සිට ලබන 11 වැනිදා දක්වා දින හතක කාලයක් පැය 24 පුරාම ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව ජනතාවට ලබා දී තිබේ.

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ ඊයේ (04) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට වැඩම කරවනු ලැබූ අතර මෙම ධාතූන් වහන්සේ ඊයේ පස්වරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරන ලදී.

දිවයිනේ සතර දෙසින් ජනතාව මෙන්ම මෙරටට පැමිණ සිටින සංචාරකයින්ද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැදපුදා ගැනීමට පැමිණෙමින් සිටිති.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here