දේශීය පුවත් දුමින්ද දිසානායක අත්අඩංගුවට By Saru FM Media - May 23, 2025 10:53 AM 0 3 FacebookTwitterPinterestWhatsApp හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක ළඟ තිබී රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. Saru FM Media