දුප්පත් හා කුඩා රටවල් 28ක් තීරු බදුවලින් නිදහස් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානය ට්‍රම්ප්ට යවපු ලියුමෙන් ලංකාව හලලා!  I Sri Lanka Latest News

0
11


අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පනවා ඇති තීරුබදු හේතුවෙන් ලොව දුප්පත් සහ කුඩා රටවල් බලවත් පීඩාවට පත්වන බැවින් එම රටවල් ඉන් ඉවත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අමෙරිකානු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කොට තිබේ.Sri Lanka Latest News

ඒ අනුව රටවල් 28ක ලයිස්තුවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය ලිපිය මගින් නම් කොට තිබේ.

නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ ලොව කුඩා රටක් මෙන්ම ආර්ථික වශයෙන් බංකොලොත් බවට පත්ව තිබෙන ශ්‍රී ලංකාව එම ලයිස්තුවට ඇතුළත් නොවීමය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here