කොළඹ LNW: ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (16) පෙරවරු 9.00 සිට හෙට(17) පෙරවරු 9.00 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්රික්ක දෙකකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
අනතුරු ඇඟවීමේ මට්ටම 1 ලෙස එය දක්වා තිබේ.
මාතලේ දිස්ත්රික්කයේ විල්ගමුව සහ නුවරඑළිය දිස්ත්රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්රදේශ වෙත එම අනතුරු ඇඟවීම් සිදුකර ඇත.

The post දිස්ත්රික්ක දෙකකට නායේ යෑමේ අනතුරු ඇඟවීම්! appeared first on LNW Sinhala.
Saru News








