දිස්ත්‍රික්ක 4ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් (VIDEO)

0
11


පළාත් පාලන ආයතන 109ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් බව රජයේ මුද්‍රණාලය පවසනවා.

ඡන්ද පත්‍රිකා ලක්ෂ 30ක ප්‍රමාණයක්ද මේ වනවිට මුද්‍රණය කර ඇති බවයි මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here