දින තුනක් තුළ පාකිස්තානය දෙවන වරටත් මිසයිලයක් අත්හදා බලයි

0
4


ඉන්දියාව සමග පවතින උණුසුම් වාතාවරණය මධ්‍යයේ පාකිස්තානය තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබෙනවා.

පාකිස්තාන හමුදා පවසා ඇත්තේ කිලෝ මීටර් 120ක පරාසයක් සහිත මිසයිලයක් එලෙස අත්හදා ඇති බවයි.

පසුගිය සෙනෙසුරාදා ද කිලෝ මීටර් 450ක දුරක් යොමුකල හැකි මිසයිලයක් අත්හදා බැලූ බව පාකිස්තානය මීට පෙර ප්‍රකාශ කළා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here