දෑත් ලස්සනට තියා ගන්න- මේ දේවල් කරන්න

0
15


කාන්තාවක් ලෙස ඔබ වඩා උනන්දු වන්නේ ඔබේ මුහුණේ සුන්දරත්වය ගැන වෙන්න පුලුවන්. නමුත් ඔබේ පෙනුම ගැන සැලකිලිමත් වෙනවා නම් මුහුණ සේම ඔබේ දෑත හා දෙපා වල සුන්දරත්වය ගැනත් සැලකිලිමත් වෙන්න.

ඔබේ දෑත් පැහැපත් හා සෞම්‍ය ලෙස පවත්වාගෙන යන්නට අවශ්‍ය දේවල් ඔබට නිවසේ දී වුණත් කරන්න පුලුවන්.

මේවාට අමතරව ඔබ ගෙවත්තේ වැඩ කරන විට ග්ලවුස් භාවිතා කරන්න. අධික හිරු රශ්මියට නිරාවරණය වෙන විට දෑතේ සන් ක්‍රීම් එකක් ආලේප කරන්න. ඔබේ දෑතේ අලංකාරය ගැනත් සැලකිලිමත් වීම ඔබට වඩා ස්මාට් පෙනුමක් ගෙන දේවි.

– නිබන්ධිකා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here