දැදුරුඔයේ දිය නාමින් සිටි අයෙක් අතුරුදන්

0
2


හලාවත – දැදුරුඔයේ දි නාමින් සිටි තරුණයෙකු දියේ ගිලී අතුරුදන් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, විනෝද චාරිකාවක් සඳහා මාතලේ සිට පැමිණි පිරිසක් දැදුරුඔයේ දිය නාමින් සිටියදී අනතුරට ලක් ව ඇති බවයි.

මාතලේ – යටලමත්ත, උඩස්ගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ කළුවා පයින්ඩකාරගේ රවීන්ද්‍ර දිනේෂ් නමැති 27 හැවිරිදි අයෙක් මෙලෙස අතුරුදන් ව තිබෙනවා.

අතුරුදන් ව වූ තරුණයාගේ සිරුර සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here