දළදා වන්දනාව සාර්ථක කර ගැනීමට හමුදා භට පිරිස්වල දායකත්වය

0
13


මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත දළදා වන්දනා පූජා මහෝත්සවය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස්වල දායකත්වය ලබාගැනීමට තීරණය  කර තිබෙනවා.

සිරි දළදා වන්දනා මහෝත්සවය ලබන 18 සිට 27 වැනිදා දක්වා ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

යුද හමුදාපතිවරයාගේ පූර්ණ අධීක්ෂණය සහ මඟපෙන්වීම යටතේ ආරක්ෂක සේනා මූලස්ථානයට (මධ්‍යම) අයත් 11 වැනි පාබළ සේනාංකය යටතේ රාජකාරි කරන සියලුම පාබළ බලසේනා, පාබළ ඒකකවල සියලුම නිලයන්ගේ ශ්‍රම දායකත්වයෙන් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන්ට පහසුකම් සූදානම් කිරීමටයි  නියමිතව ඇත්තේ.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here