මහනුවර ශ්‍රී දළදා ප්‍රදර්ශනය හෙට සිට ආරම්භ වීමට නියමිතයි.
ඒ වෙනුවෙන් අද සිට විශේෂ ආරක්‍ෂක සැලසුමක් ක්‍රියාවට නංවන බවයි පොලීසිය පැවසුවේ.
මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ප්‍රවාහන සැලසුමක්ද අද සිට ක්‍රියාත්මකයි.
Media on 2025.04.16 at 1810 hrs“සිරි දළදා වන්දනාව”ආරක්ෂක වැඩපිළිවෙල සහ රථවාහන සැලැස්ම by nethsound on Scribd
Saru FM Media