දරුවන්ට මේ කාලේ පුදුම අපලයක්! ඥාති ගෙදරක ගිහින් වැවේ නාන්න ගිය දැරියන් දෙදෙනා ගිලිලා මැරිලා! Sri Lanka Latest News

0
3


කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News

ඔවුන් එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී අද අද (13) දහවල් මෙම වැවේ දිය නෑමට යාමේදී මෙම අනතුර සිදුව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 12 සහ 17 වැනි වියේ පසුවූ දැරියන් දෙදෙනෙකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here