දයාසිරි සටන පටන් ගනී! ආණ්ඩුව ආපු හැටියෙම වරායෙන් හොර රහසේ පැන්නූ කන්ටේනර් 323 ගැන රහස් රැසක් හෙළිකරයි! කවුද මේ කන්ටේනර් ගෙනාවේ? මොනවද තිබ්බේ? බිමල් රත්නායකට ලොකු චෝදනාවක්! අපි උසාවියේදී බලාගමු! VIDEO I Sri Lanka Latest News

0
5


කොළඹ වරායේ බහාලු‍ම් තදබදය පැවැති සමයේ බහාලු‍ම් 300 කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවකට ලක්නොකර නිදහස් කිරීමට අනුමැතිය දී ඇත්තේ අමාත්‍ය බිමල් රත්නායක බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අනාවරණය කරනවා.Sri Lanka Latest News

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු ඊයේ වැඩිදුරටත් කියා සිටියේ, මෙම බහාලු‍ම්වල හිමිකාරීත්වය පිළිබඳව තොරතුරු ලබාගැනීමට අධිකරණය හරහා කටයුතු කරන බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here