තුසිත හල්ලොලුවට වෙඩිතැබීම : පරීක්ෂණ කණ්ඩායම් 4ක්. CCTV දර්ශන ඔස්සේ විමර්ශන (VIDEO)

0
4


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ තුසිත හල්ලොලුව මහතා සහ ඔහුගේ නීතීඥවරයා වන දිනේෂ් දොඩංගොඩ මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව, වෙඩික්කරුවන් පැමිණි මාර්ගය සොයා CCTV දර්ශන ඔස්සේ විමර්ශන කටයුතු මේ වනවිට සිදුකෙරෙන බව සඳහන්.

තුසිත හල්ලොලුව ඉලක්ක කරගනිමින් මෙම වෙඩි ප්‍රහාරය සහ පහරදීම සිදුව තිබුණේ පෙරේදා (මැයි 17) රාත්‍රියේ නාරාහේන්පිට ප්‍රදේශයේදී ය.

සබැඳි පුවත් –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here