නාරාහේන්පිට, කිරිමණ්ඩල මාවත ප්‍රදේශයේ ඊයේ (17) රාත්‍රියේ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව නැමැත්තා හැම ගත ජීප් රථයට සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
මෙම සිදුවීමෙන් පසු වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් විසින් පහරදුන් බව පවසා ජීප් රථයේ සිටි තුසිත හල්ලොලුව යන අය හා තවත් පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිසිය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

Saru FM Media