තුෂාර ඉඳුනිල් මෙරට බෞද්ධ ජනතාවගෙන් සමාව ගතයුතුයි – මහා සංඝරත්නය

0
3


සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පසුගිය ජාත්‍යන්තර කම්කරු දිනය රැස්වීමේදී බදුදහමට අපහාස කරමින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහා සංඟතරන දැඩිව අප්‍රසාදය පල කර සිටින අතර මෙරට බෞද්ධ ජනතාවගෙන් ඔහු සමාව ගතයුතු යැයිද මහා සංඝරත්නය සඳහන් කරයි.
මෙරට බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වූ දන්ත ධාතූන් වහන්සේ, ලෝකවාසී බෞද්ධ ජනතාවය දැක බලා ගැනීම සඳහා ප්‍රදර්ශනය කිරීම විකට වැඩසටහනක් යැයි ඔහු සඳහන් කර තිබිණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here