අද (25) අලුයම බටහිර තුර්කියේ පුහුණු ගුවන් ගමනක් අතරතුර තුර්කි ගුවන් හමුදාවේ F-16 ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටීමෙන් ගුවන් නියමුවා මිය ගොස් ඇති බව එරට බලධාරීන් මාධ්‍යට තහවුරු කර තිබේ.
Saru News