තිස්ස විතාරණ අභාවප්‍රාප්තවෙයි – Saru News | සිංහල

0
4

මෙරට ආණ්ඩු ගණනාවක ඇමති ධුර හෙබ වූ මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඔහු අද (13) උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ලංකා සමසමාජ පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ ඔහු මියයනවිට 91 වෙනි වියේ පසු වී තිබේ.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here