තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුවක්!

0
10


රෂිකා හෙන්නායක

ගතවූ දින දෙක තුළදී, පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුවක් දක්නට ලැබෙන බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය පවසයි. 

එම අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ මංජුල ගජනායක මහතා පැවසුවේ, කෙසේවෙතත් එම දින දෙක තුළ සාමකාමි අයුරින් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදුවූ බවත්,මෙතෙක් ඡන්දය ප්‍රකාශ නොකළ රාජ්‍ය නිලධාරින්ට ලබන 28 සහ 29 යන දෙදින තුළ ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here