තැපැල් ඡන්ද විමසීම ගැන දැනුම්දීමක්

0
12


පළාත් පාලන ආයතන සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීම අප්‍රේල් මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.

ඒ දිනවල ඡන්දය ප්‍රකාශයට පත් කිරීමට නොහැකි අයට එම මස 28 සහ 29 යන දින වෙන් කර ඇති සඳහන්.

ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 07 වන දින එක් එක් ලේකම් කාර්යාවලයවල සිදු කිරීමට නියමිතයි.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here