තාමත් ඔබේ මුහුණේ සුන්දරත්වය රැකදෙන Face Wash එකක් ගැන සිහින දකිනවද?

0
14


“YOUR SKIN ROUTINE IS BANK ACCOUNT.INVEST WISELY “

මේ ප්‍රසිද්ධ කියමන ගැන ඔබ දන්නවා ඇති .සරලව කියනවා නම් මෙයින් කියවෙන්නේ ඔබ සම මත ආලේප කරන සෑම ආලේපනයක් ම සුන්දරත්වය වෙනුවෙන් කරන ආයෝජනයක් නිසා වඩාත් හොඳ ප්‍රතිඵල වෙනුවෙන් පරිස්සමින් ,ඒ ගැන මනා අවබෝධයකින් යුතු ව තෝරා ගැනීම කළ යුතු බවයි .
ඔබේ සතුට,ඔබේ නිරෝගී බව පවුලේම සතුට වන නිසා
වඩාත්ම සුන්දර රුවකට,නිරෝගී සමකට වෙහෙස වීම හරිම වැදගත්.

ඉතින් ෂිම්ලෝ ඉන්ටර්නැෂනල් වෙතින්,ඔබේ සුන්දරත්වය රැක දීම සඳහා නවතම නිෂ්පාදන පෙළක්ම ශ්‍රීලාංකික වෙළදපලට හඳුන්වා දී තිබෙනවා.

⁣ඔබේ සම මනාව පිරිසුදුව පවත්වාගැනීමට Stesafe Face Wash පෙළක්ම හඳුන්වාදී තිබෙනවා.එය මිලි ලීටර් 100ක හුරුබුහුටි ඇසුරමකින් පැමිණෙන නිසා භාවිතයද හරිම පහසුයි.

මෙම ෆේස් වොශ් ඔබට සුදුසු පරිදි වර්ග 3කින් තෝරාගන්නට හැකියාව තිබෙනවා.

කුරුලෑවලින් තොර සමක් උරුම කරදීම වෙනුවෙන් විශේෂයෙන් නිෂ්පාදනය කර තිබෙනවා.සියුම්ව නමුත් ඉතාමත් ඉක්මනින් සමේ කුණු දුහුවිලි ඉවත් කිරීමට සමත් අතර බැක්ටීරියා නාශක ගුණයෙන් මෙන්ම සමට සිසිලසක් ලබාදීමේ හැකියාවෙන්ද යුතු වෙනවා.සමට දිදුළන බවක් ලබා දෙනවා.

මුහුණට ප්‍රබෝධමත්,නිරෝගීතාවයක් ලබාදීමට සමත් වන අතර,මේකප් ඉවත් කරමින් සම මනාව පිරිසුදු කිරීමට සමත් වනවා.සාමාන්‍ය සහ වියලි සමට වඩාත්ම සුදුසුයි. සුසිනිඳු බවක් සමඟ දීප්තිමත් නැවුම් සමක් දායාද කරනවා.සමට හිතකර ph අගයකින් යුතුයි.

සමේ නිරෝගීතාවය නිරතුරුව ආරාක්ෂා කිරීමට සමත් වනවා.මේකප් ඇතුලු සම මත බැඳෙන කුණු දුහුවිලි මනාව ඉවත් කරමින් නිරෝගී,දිදුලන ,දීප්තිමත් සමක් ඔබට ලබා දෙනවා.සමට හිතකර ph අගයෙන් යුතු අතර,ඕනෑම වර්ගයේ සමක් සඳහා සුදුසුයි.

නැවුම් සුවදක් ද විහිදුවමින් නිරෝගී,ශක්තිමත් ,අලංකාර නිය පෙළක් සඳහා Stesafe නිය ආලේපන ඉවත්කරන මෙම නිෂ්පාදනය යොදාගන්නට පුලුවන්.

ඔබට සුදුසු පරිදි Whitening Body Lotion ලෙස සහ Hydrating Body Lotion ලෙසට මෙම බොඩි ලෝශන් වර්ග දෙකකින් ලබා ගන්නට පුලුවනි.සමේ තෙතමනය රැක දෙමින්,සුමුදු සමක් ලබා දෙයි.ඉමිහිරි සුවඳකින් යුතු නිසා දවස පුරාම ඔබට නැවුම් බවක් ලබාදෙන්න ට සමත්.

ෂිම්ලෝ ඉන්ටර්නැෂනල් වෙතින් ගෙන එන Stesafe නිෂ්පාදනයන්, සුමුදු ,නිරෝගී සමක් සහිත රුවැත්තියක් ලෙස ට ලෝකය ඉදිරියට ඔබව රැගෙන යනු නියත යි.ඒ විතරක් නෙවේ ඔබේ සතුට පවුල වෙතටද රැගෙන යන වාහකයා වන්නේත් ඔබම නිසා ඔබ ඉතාමත් විශේෂ කෙනෙක් බවත් අමතක කරන්නට එපා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here