ත්‍රිරෝද රථයක් සොරකම් කළ සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

0
17


වත්තල, කදිරාන පාලම අසලදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07යි මිලි ග්‍රෑම් 100ක්ද සොයාගත් බවයි.

අදාළ ත්‍රිරෝද රථය සැකකරු විසින් පසුගිය 04 වනදා වත්තල ප්‍රදේශයේදී සොරකම් කර ඇති බවට පොලිස් විමර්ශනවලදී  අනාවරණ වී තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු වත්තල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here