තවත් විශේෂ විමර්ශනයක් ඇරඹේ!

0
22


කොළඹ LNW:ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් B වාර්තාවක් ගොණුකරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

ඒ අනුව ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.

එම පිරිස අතර ප්‍රබල දේශපාලඥයින් ඇතුළු පිරිසක් ද සිටින බවද කියවෙයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here