තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

0
7


රජයට අයත් ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති සිසිර විජේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.

තමන් කලක් විදෙස්ගතව රැකියාවක නිරත වූ අතර එම සමාගමෙන් නැවත ලැබුණු ඉල්ලීමක් අනුව එම රැකියාව භාරගැනීම සඳහා ඉල්ලා අස්වූ බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

නව රජය බලයට පත්වීමෙන් අනතුරුව පත් කෙරුණු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අතරින් අට දෙනෙකු පමණ මීට පෙර විවිධ හේතූන් මත ඉල්ලා අස්වී තිබිණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here