තණමල්විල දරුණු බස් අනතුරක්

0
5


වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුඩාඔය අලිමංකඩ ආසන්නයේ දී බස් රථයක ටිපර් රථයක් ගැටීමෙන් අද (24) අනතුරක් සිදුව තිබෙනවා.

අද (24) දහවල් සිදුවූ මෙම අනතුරින් බස් රථයේ සිටි මගීන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

මාර්ග අයිනේ නතරකර තිබූ ලංගම බස් රථයක පිටුපස ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here