තජිකිස්ථානයේ භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම භුමිකම්පාව රික්ටර් මාපකයේ 5.6 ක ප්‍රබලත්වයක් සටහන් වූ බවයි.
මේ අතර අද (13) උදෑසන මියන්මාරයේ රික්ටර් මාපකයේ 5.6 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය නිවේදනය කළා.
Saru FM Media