ණය ප්‍රතිව්‍යුහගත කරන්න අනුරගෙ කාමරේ තිබ්බ සාකච්ඡාවේදී අනුර වචනයක් කතා කරලා නෑ! සෝලා පවර්වලට ‌ගෙවන ගාන අඩු කරන්නත් ආණ්ඩුව කරලා තියෙන්නේ ලොකු බොරුවක්! ආණ්ඩුව කියපු පට්ටපල් බොරු වගේම ඉස්සරහට කරන්න යන ලොකු බොරු වැළකුත් හර්ෂ හෙළිකරයි!VIDEO I Sri Lanka Latest News

0
4


කෝට්ටේ ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ආණ්ඩුව බලය ගැනීම සදහා ජනතාවට කී බොරු එකින් එක ජනතාවට ඉදිරිපත් කළේය.Sri Lanka Latest News

එහිදී හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ ආණ්ඩුව දැන් පෙර කී බොරු වසා ගැනීම සදහා තවත් අලුතින් බොරු 100ක් කියමින් සිටින බවය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here