ඩුබායිහී ඔටුන්න හිමි කුමරු වන Hamdan bin Mohammed Al Maktoum ඉන්දියාවට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව නිල රාජ්‍ය සංචාරයක් වෙනුවෙන්.
නව දිල්ලි ගුවන් තොටුපළේදී ඔහුව ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක්ද එක්ව උත්සවාකාරයෙන් පිළිගත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Hamdan bin Mohammed Al Maktoum කුමරු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්විපාර්ශවික සාකච්ඡා වටයකට එක්වීමට නියමිතව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Saru FM Media