පළාත් පාලන ආයතනවල බලය පිහුටුවීමේදී ඩීල් නොදාන බවත්, කිසිදු මුදල් ගනුදෙනුවක් සිදු නොකරන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ වෙනත් කණ්ඩායම්වලින් ජයග්‍රහණය කළ පිරිස් ගෙන කොළඹ නගර සභාවේද බලය පිහිටුවන බවකි.
Saru FM Media