Wednesday, May 14, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ඩෑන්ගේ දරුවා පෙන්වමින් කළ වාර්තාකරණයට ඔසී රටෙි සිට දිල්කාගෙන් දෙරණට දොස්

ඩෑන්ගේ දරුවා පෙන්වමින් කළ වාර්තාකරණයට ඔසී රටෙි සිට දිල්කාගෙන් දෙරණට දොස්

0
8


dilka-from-australia-criticizes-derana-for-reporting-dans-child

පසුගියදා ඩෑන් ප්‍රියසාද් ඝාතනය වීමෙන් පසු  ඩෑන්ගේ කුඩා දරුවා ‍දේහය අසළ සෙල්ලම් කරමින් තාත්තාට අඬගසන සංවේදී දර්ශනය දෙරණ නාලිකාව සිය සමාජ මාධ්‍ය ගිණුම්වල “ඩෑන් ප්‍රියසාද්ගේ නිසල සිරුර අසළ දැවටි දැවටී පිය සෙනෙහස සොයන පුංචි පුතා ,තාත්තේ අනේ තාත්තේ “
ආකාරයට සිරස්තලයක් යොදමින් වාර්තා කිරීම බෙ‍ාහෝ අයගේ විවේචනයට ලක්විය.

මෙම වාර්තාකරණය හිටපු දෙරණ ප්‍රවෘත්ති අංශ අධ්‍යක්ෂිකාවක වූ ඩිල්කා සමන්මලී ඕස්ට්‍රෙලියාවේ සිට විවේචනය කරමින් ෆේස් බුක් සටහනක් තබා තිබේ.
එය පහතින්

gossiplanka image 1



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here